Home දේශීය පුවත් GOSSIP චන්දිමාල්ගේ පාටියට ගියැයි මාධවී ඇන්තනි ඇතුළු 6ක් අත්අඩංගුවට

චන්දිමාල්ගේ පාටියට ගියැයි මාධවී ඇන්තනි ඇතුළු 6ක් අත්අඩංගුවට

0
චන්දිමාල්ගේ පාටියට ගියැයි මාධවී ඇන්තනි ඇතුළු 6ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංගනය කරමින් පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පි, නිරූපණ සම්බන්ධීකාරක චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගි වූ බවට මාධවී ඇන්තනි, සැමියා ඇතුළු 6 දෙනකේ අද අත්අඩංගුවට ගෙන මේ වනවිට ප්‍රකාශ සටහන් කරමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අතර චන්දිමාල්ගේ මව, ඥාති සොයුරියක් හා රියදුරු ද වේ.

මොවුන් අද අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් කණ්ඩායම් කිහිපයක් විසිනි.

මේ අනුව මෙම සාදයට සහභාගි වූ 21 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන සෙසු 15 දෙනා ඇප මත මුදාහැර සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here