Home උණුසුම් පුවත් පුංචි ඡන්දෙට සූදානම් වෙන්න කොමිසම රැස්වෙයි

පුංචි ඡන්දෙට සූදානම් වෙන්න කොමිසම රැස්වෙයි

පුංචි ඡන්දෙට සූදානම් වෙන්න කොමිසම රැස්වෙයි

යෝජිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (28) දිනයේදී මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ මෙහිදී ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඉන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here