Home උණුසුම් පුවත් රත්නපුර නායයාමක් – 3ක් අතුරුදන්

රත්නපුර නායයාමක් – 3ක් අතුරුදන්

රත්නපුර නායයාමක් – 3ක් අතුරුදන්
file photo

අධික වර්ෂාවත් සමඟ සිදුවූ නායයෑමකින් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 3 දෙනෙකු අතුරුදන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර ඇල්ලේ දේවාලය අසල පස් කන්දක් මෙම නායයෑම සිදුව ඇත.

අද (04) අලුයම් කාලයේදී මේ පිළිබඳ වාර්තා වී ඇත.

රත්නපුර ඇතුළු දිස්ත්‍රික් 6ක නායයාම් සිදුවිය හැකි බවට ඊයේ අනතුරු අගවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here