Home උණුසුම් පුවත් නව රාජ්‍ය අමාත්‍යවරු 2ක් දිවුරති

නව රාජ්‍ය අමාත්‍යවරු 2ක් දිවුරති

නව රාජ්‍ය අමාත්‍යවරු 2ක් දිවුරති

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු අද දිවුරුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේස් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යාවරයා ලෙස දිවුරුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා මහතාද ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here