අද (3) දිනයේ ද මෙරට තුළ කොවිඩ් ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 42 නෙකු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.
ඒ අඅනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1608ක් දක්වා ඉහළ ගොස් ඇත.