Home උණුසුම් පුවත් හර්ෂිතාගෙන් ශතකයක්

හර්ෂිතාගෙන් ශතකයක්

හර්ෂිතාගෙන් ශතකයක්

එක්දින ශතකයක් රැස්කළ 03 වැනි ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාව බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රම සමත් වී තිබේ.

ඒ, අයර්ලන්තයට එරෙහිව අද (18) පැවැති දෙවැනි එක්දින තරගයේදී ය.

හර්ෂිතා මෙම වාර්තාව තැබීමට සමත් වූයේ සිය මංගල ශතකය වාර්තා කරමිනි.

කෙසේවෙතත් අයර්ලන්තය තරගය ලකුණු 15කින් ජය ගනිමින් තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here