Home උණුසුම් පුවත් පොහොට්ටුවේ සුදර්ශනීගේ සහය සජිත්ට

පොහොට්ටුවේ සුදර්ශනීගේ සහය සජිත්ට

පොහොට්ටුවේ සුදර්ශනීගේ සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට තමාගේ සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇය ඒ බව පැවසුවේ අද (11) උදෑසන කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි.

සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන සෙසු පක්ෂ සමග එක්ව පසුගියදා සමගි ජන සන්ධානය පිහිටුවනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here