Home උණුසුම් පුවත් ඇමති නාමල්ට රාජ්‍ය ඇමති ධුරයක්

ඇමති නාමල්ට රාජ්‍ය ඇමති ධුරයක්

ඇමති නාමල්ට රාජ්‍ය ඇමති ධුරයක්

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) දිවුරුම් දී තිබේ.

ඔහු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

නාමල් රාජපක්ෂ මහතා මේ වනවිටත් තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here