Home උණුසුම් පුවත් ජනපති සටනට SF ඇප තියයි

ජනපති සටනට SF ඇප තියයි

ජනපති සටනට SF ඇප තියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ජනාධිපතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ පසුව ජනපති සටනේ අපේක්ෂෂකයකු ලෙස ඉදිරිපත් වන බවට මුලින්ම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියාසිටියේ සරත් ෆොන්සේකා මහතා ය.

කෙසේවෙතත් මෑත කාලයේදී සරත් ෆොන්සේකා මහතා සහ සමගි ජනබලවේගය අතර යම් යම් විරසක, මතභේද පැවති බවට දෙපාර්ශ්වයේ ප්‍රකාශවලින් පෙනෙන්නට තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here