Home උණුසුම් පුවත් අද-හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

අද-හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

අද-හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

අද සහ හෙට (5) යන දෙදින තුළ දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථාන ද විවෘතව තැබේ.

මැනිං වෙළඳ සංකීර්ණය ද අද අලුයම සිට විවෘත කර ඇත.

තොග වෙළදාම සඳහා මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බව වෙළද අමාත්‍යාංශය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here