තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය නිලධාරීන්ට මැකොගෙන් පණිවිඩයක්

    රාජ්‍ය නිලධාරීන්ට මැකොගෙන් පණිවිඩයක්

    ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ පැවැත්වීම සඳහා රාජ්‍ය නිළධාරින් වෙත නිකුත් කරනු ලබන මාර්ගෝපදේශ මාලාව හෙට (2) දිනය වන විට නිකුත් කරන බව මානව හිමිකම් කොමිසම පවසයි.

    එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මානව හිමිකම් ප්‍රාදේශීය කාර්යාල දහයෙහි නිළධාරින් මේ වන විට දැනුවත් කර ඇති බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img