Home උණුසුම් පුවත් පොහොට්ටු අපේක්ෂකයාට බාලගිරි හැදිලා

පොහොට්ටු අපේක්ෂකයාට බාලගිරි හැදිලා

පොහොට්ටු අපේක්ෂකයාට බාලගිරි හැදිලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් ලබන සතිය තුළ ඒ පිළිබඳව ප්‍රකාශයට පත්කරන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණයට පටහැනිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

අදාළ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර ද ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here