ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ගෘහස්ථ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (එල්පීජී) සිලින්ඩරවල මිල මෙම මාසයේදී සංශෝධනය නොකිරීමට තීරණය කර තිබේ.
සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.