Home COVID අද කොවිඩ් ආසාදිතයන් 3000 පනී

අද කොවිඩ් ආසාදිතයන් 3000 පනී

අද කොවිඩ් ආසාදිතයන් 3000 පනී

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 3306 දෙනෙක් අද (02) දිනයේ හදුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේය.

ඒත් සමග මෙරටින් මේ වන විට හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ආසාදිතයන් 1,504 දෙනෙක් අද දින සුවය ලබා ඇත. ඒ අනුව සුවය ලැබූ සමස්තය ‍6කොවිඩ් 19 ආසාදිිතයන් ගණන 160,714 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here