Home උණුසුම් පුවත් දුම් දාන වාහන දැක්කොත් කියන්න..

දුම් දාන වාහන දැක්කොත් කියන්න..

දුම් දාන වාහන දැක්කොත් කියන්න..

අධික දුම් පිටකරන වාහන සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් ජනතාව වෙත දැනුම් දීමක් කර තිබේ.

එහි දැක්වෙන්නේ අධික දුම් පිටකරන වාහන දුටු විගස ස්ථානය/වෙලාව/ දිනය/ වාහන අංකය සඳහන් කර 070-3500525 යන අංකයට whatsapp කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here