Home COVID කොවිඩ් එන්නත් දීම රට පුරා ව්‍යාප්ත කෙරේ

කොවිඩ් එන්නත් දීම රට පුරා ව්‍යාප්ත කෙරේ

කොවිඩ් එන්නත් දීම රට පුරා ව්‍යාප්ත කෙරේ

අද දිනයේ දිස්ත්‍රික් 9ක් පුරා ක්‍රියාත්මක වූ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ජූනි 08 වනදා සිට තවත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන පරිදි එම දිස්ත්‍රික්ක පහත දැක්වේ.

මාතලේ
නුවරඑළිය
කෑගල්ල
ත්‍රිකුණාමලය
හම්බන්තොට
බදුල්ල
අනුරාධපුරය
පුත්තලම
අම්පාර
මඩකලපුව
මොනරාගල
පොළොන්නරුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here