Home දේශීය පුවත් හමුදාවේ වැටුප් වංචාවකට මාණ්ඩලික සැරයන් ක ොටු

හමුදාවේ වැටුප් වංචාවකට මාණ්ඩලික සැරයන් ක ොටු

0

ශ්‍රී ලංකා යුද හමුදාවේ වැටුප් හා ලේඛණ අංශයේ සිදුව ඇති රුපියල් ලක්ෂ 180ක වංචාවකට මාණ්ඩලික සැරයන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 39ක්වන මෙම මාණ්ඩලික සැරයන්වරයා කිරිවත්තුඩුවේ පදිංචිකරුවෙකි.

හමුදාවේ වැටුප් ගෙවීමට ඇති මුදල් නිසි ලෙස නොගෙවා එම මුදල් සාපරාධී විශ්වාසය කඩකරමින් වංචාකර සිය පුද්ගලික පරිහරණයට යොදාගැනීම සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයාව අත්අඩංගුවටගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here