Home දේශීය පුවත් මගී බස් රථයක් තුළදී කතකගේ ලැම වීඩියෝකළ නාව ික සෙබලා කොටු

මගී බස් රථයක් තුළදී කතකගේ ලැම වීඩියෝකළ නාව ික සෙබලා කොටු

0

මගී බස් රථයක් තුළදී තරුණියකගේ ලැම ප්‍රදේශය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කළ නාවික හමුදා සෙබලෙක් නිට්ටඹුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අකුරේගොඩ නාවික අනුඛණ්ඩයට අයත්ව සේවයේ නිරත මෙම සෙබලා පූජාපිටියේ පදිංචිකරුවෙකි.

29 හැවිරිදි සෙබලා බස් රථයේ අසුන් ගෙන සිටි තරුණියකගේ ලැම ඇය අසල සිටගෙන සිටිමින් ජංගම දුරකතයෙන් වීඩියෝගතකර ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here