Home උණුසුම් පුවත් දුම්රිය වර්ජකයන්ට ජොබ් නැතිවෙයි!

දුම්රිය වර්ජකයන්ට ජොබ් නැතිවෙයි!

දුම්රිය වර්ජකයන්ට ජොබ් නැතිවෙයි!

අද (10) දින සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බව දුම්රිය සාමාන්‍යාධිකරවරයා අවසන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවය අන්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කර තිබියදී සිදු කරන වැඩවර්ජනය සම්බන්ධයෙන් මීට පෙර ද සේවයට වාර්තා කරන ලෙස දන්වා ඔහු විසින් නිවේදනයක් කර තිබුණි.

ඒ අනූව 2024.07.10 දින දහවල් 12.00 ට පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්තම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බවට අද නිකුත් කර ඇති අවසන් නිවේදනයේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here