fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"එයා හැර වෙන කෙනෙක් දැම්මොත් පොහොට්ටුව දෙකට කැඩෙයි"

    “එයා හැර වෙන කෙනෙක් දැම්මොත් පොහොට්ටුව දෙකට කැඩෙයි”

    වත්මන් ජනාධිපතිවරයා හැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත් පක්ෂය දෙකට කැඩී යන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් පවසයි.

    එමෙන්ම ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළහොත් ජය ගැනීමට නොහැකි බවද ඔහු සඳහන් කළා.

    ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.