වත්මන් ජනාධිපතිවරයා හැර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත් පක්ෂය දෙකට කැඩී යන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් පවසයි.
එමෙන්ම ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළහොත් ජය ගැනීමට නොහැකි බවද ඔහු සඳහන් කළා.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.