fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නීතිපති ගැන ජනපතිගේ යෝජනාව දෙවැනි වරටත් විසිවෙයි

    නීතිපති ගැන ජනපතිගේ යෝජනාව දෙවැනි වරටත් විසිවෙයි

    නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීමේ යෝජනාව අද දෙවන වරටත් ප්‍රතික්ෂේප වී තිබේ.

    මෙම සේවා දිගුව පිළිබඳ යෝජනාව කර තිබුණේ ජනාධිපතිවරයා ය.

    එම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි ප්‍රතික්ෂේප කළේය.

    මන්ත්‍රීවරුන් 5 දෙනෙක් ඊට විරුද්ධව ඡන්දය දුන් අතර 3 දෙනෙක් පක්ෂව ඡන්දය දුන් නිසා එම යෝජනාව යළි ප්‍රතික්ෂේප වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.