Home උණුසුම් පුවත් බ්‍රිතාන්‍ය තරුණියන්ට දුම්රියේ දී අතවර

බ්‍රිතාන්‍ය තරුණියන්ට දුම්රියේ දී අතවර

0
බ්‍රිතාන්‍ය තරුණියන්ට දුම්රියේ දී අතවර

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබුණු පොඩි මැණිකේ දුම්රියේ ගමන්කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික තරුණියන් දෙදෙනෙකුට දුමිරිය මැදිරියක් තුළදී ලිංගික අතවර කල පුද්ගලයකුව හපුතලේ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටගල දුම්රියපොල පාරේ පදිංචිකරුවෙක් වන 52 හැවිරිදි වියේ පසුවන්නෙකි.

බ්‍රිතාන්‍ය ජාතික තරුණියන් දෙදෙනා අවුරුදු 21 හා 19 යන වයස්වල පසුවන්නන්ය.

ඇල්ල සහ හපුතලේ දුම්රිය ස්ථාන දෙක අතර දී මෙම තරුණියන් දෙදෙනාට අතවර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here