Home උණුසුම් පුවත් ජනපති ජාතිය අමතන්න සූදානම්..

ජනපති ජාතිය අමතන්න සූදානම්..

ජනපති ජාතිය අමතන්න සූදානම්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව රජය නිවේදනය කරයි.

එම විශේෂ ප්‍රකාශය අනිද්දා (26) ප.ව. 8.00 ට බලාපොරොත්තු වන්නැයි රජය ජනතාවට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here