fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම එංගලන්තය බලා යති

    ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම එංගලන්තය බලා යති

    දිනුර කළුපහනගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (22) දහවල් එංගලන්තය බලා පිටත්ව ගියහ.

    මෙම සංචාරයේදී එංගලන්ත 19 පහළ ක්‍රිකට් කණ්ඩායම සමග ශ්‍රී ලංකාව එක් දින තරග තුනක් සහ සිව් දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකා 19වෙනි පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන් දහ අට දෙනෙක් සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව එංගලන්ත සංචාරය සඳහා නික්ම ගියහ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.