Home COVID නිරෝධායන නීති කැඩුවා යැයි ඇල්ලූ වැඩිම පිිරිස ගෙවී ගිය පැය 24 තුළයි

නිරෝධායන නීති කැඩුවා යැයි ඇල්ලූ වැඩිම පිිරිස ගෙවී ගිය පැය 24 තුළයි

0
නිරෝධායන නීති කැඩුවා යැයි ඇල්ලූ වැඩිම පිිරිස ගෙවී ගිය පැය 24 තුළයි

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1074 අද (01) අලුයම 6.00 න් ගෙවී ගිය පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය නීතීඥපොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

කොවිඩ් වසංගතය මුල්කරගෙන මෙතෙක් පොලීසිය අත්අඩංගුවට ගත් වැඩිම පිිරිස වන්නේ මෙයයි.

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පොලීස් අත්අඩංගුවට පත්ව ඇති සංඛ්‍යාව 19,102 දෙදෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here