Home දේශීය පුවත් උණුසුම් පුවත් ඇමතිගේ කටින් පැන්න ජනපතිවරණ දිනය

ඇමතිගේ කටින් පැන්න ජනපතිවරණ දිනය

ඇමතිගේ කටින් පැන්න ජනපතිවරණ දිනය

ජනාධිපතිවරණය එළැඹෙන ඔක්තෝබර් මස 5 වැනිදා පැවැත්වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14) ගාල්ලේ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනතාව මෙවර බුද්ධිමත්ව සිතා ජනාධිපතිවරණයේ දී කටයුතු කරනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here