Home උණුසුම් පුවත් ඉන්දියානු අගමැතිට චීන අගමැතිගෙන් සුබපැතුම්

ඉන්දියානු අගමැතිට චීන අගමැතිගෙන් සුබපැතුම්

ඉන්දියානු අගමැතිට චීන අගමැතිගෙන් සුබපැතුම්

 
 
චීන අගමැති ලී ච්‍යං මහතා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට යළි තේරී පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාට සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය 11 වැනිදා යොමු කර ඇත.
 
චීන-ඉන්දියානු සබඳතාවල විධිමත් සහ ස්ථාවර වර්ධනය දෙරට ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කරනු ඇතැයි ලී ච්‍යං මහතා පෙන්වා දෙයි. 

එසේම, එම සබඳතා ලෝකයට සහ කලාපයට ස්ථාවරත්වය හා ධනාත්මක ශක්තිය එකතු කරනු ඇත.

ඉන්දියාව සමග එක්ව ද්විපාර්ශ්වික සබඳතා නිවැරදි දිශානතියක් කරා මෙහෙයවීමට තම රට සූදානමින් සිටින බව ද චීන අගමැතිවරයා කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here