Home COVID කළුතර හල්තොට ප්‍රාදේශීය රෝහලට කොවිඩ් ඒකකයක්

කළුතර හල්තොට ප්‍රාදේශීය රෝහලට කොවිඩ් ඒකකයක්

කළුතර හල්තොට ප්‍රාදේශීය රෝහලට කොවිඩ් ඒකකයක්

අංජනා මල්ලවආරච්චි

කොරෝනා ආසාදිතයින් ට ප්‍රතිකාර කිරිම සඳහා රුපියල් කෝටියක වියදමකින් කළුතර හල්තොට ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කර තිබේ.

දේශපාලන අධිකාරියේ විමධ්‍යගත අරමුදල් යොදවමින් හා දානපතියන්ගේ ආධාර ඇතිව ඉදිකළ නව කොවිඩ් මධ්‍යස්ථානයට රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ රැකියා ලබා ගත් පිරිස් ශ්‍රම දායකත්වය ලබා දී තිබේ කළුතර හල්තොට ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේ ඉදිකළ නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඳන් 50කින් සමන්විතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here