Home උණුසුම් පුවත් ඉතියෝපියාව තුළ ශ්‍රී ලංකා නීතියට අනුව පළමු වරට විවාහයක්

ඉතියෝපියාව තුළ ශ්‍රී ලංකා නීතියට අනුව පළමු වරට විවාහයක්

ඉතියෝපියාව තුළ ශ්‍රී ලංකා නීතියට අනුව පළමු වරට විවාහයක්

ඉතියෝපියාවේ ප්‍රථම වරට ශ්‍රී ලංකා නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම අද (31) සිදු විය.

ඒ එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ය.

එමෙන්ම 2017 පෙබරවාරි 2 වන දින ආරම්භ කළ ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටුවීමෙන් පසු එම කාර්යාලයේ ලියාපදිංචි කළ පළමු විවාහය ද මෙයයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here