Home උණුසුම් පුවත් වැස්සත් එක්ක ඩෙංගු අවදානම ඉහළට

වැස්සත් එක්ක ඩෙංගු අවදානම ඉහළට

වැස්සත් එක්ක ඩෙංගු අවදානම ඉහළට

අංජනා මල්ලවාරච්චි

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා ඩෙංගු උණ පැතිර යාමේ අවදානමක් හටගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුලා ජයසේකර මහතා පැවසීය.

එම නිසා නිවස අවට පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමට ජනතාව උනන්දු විය යුතු බවද අනුර ජයසේකර මහතා කීය.

ඩෙංගු මර්දන වැඩසටහන යටතේ ගෙවතු පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් නිවෙස් වලට ගොස් පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව ද අනුර ජයසේකර මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here