Home උණුසුම් පුවත් ලාෆ්ස් ගෑස් මිල ලීට්‍රෝටත් වඩා අඩුවෙයි

ලාෆ්ස් ගෑස් මිල ලීට්‍රෝටත් වඩා අඩුවෙයි

ලාෆ්ස් ගෑස් මිල ලීට්‍රෝටත් වඩා අඩුවෙයි

අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් සමාගම ද සිය LP ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩුකර ඇති අතර සිලින්ඩරයක නව මිල රු. 3,680 කි.

මේ අතර, කිලෝග්‍රෑම් 05 සිලින්ඩරයක මිල රු. 65කින් අඩුකර ඇති අතර දැන් එහි මිල රු. 1,477 කි.

ලාෆ්ස් ගෑස් මිල අඩුකිරීම සිදුවන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම ද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල ගණන් අඩුකිරීමට ගත් තීරණයත් සමඟයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here