Home උණුසුම් පුවත් නිවසකට පැන කතකට අතවර කළ සැරයන්ට වූ දේ..

නිවසකට පැන කතකට අතවර කළ සැරයන්ට වූ දේ..

නිවසකට පැන කතකට අතවර කළ සැරයන්ට වූ දේ..

නිවසකට පැන කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් සැරයන්වරයකුව අඹගස්දෝව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හිගුරුකඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

අඹගස්දෝව පන්නල පදිංචි 49 හැවිරිදි කාන්තාවක් විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

එම කාන්තාව පොලීසියට පැමිණිලිකරමින් සඳහන් කර ඇත්තේ පසුගිය 22 දා රාත්‍රී 9.00ට පමණ නිවසට පැමිණි පොලිස් නිලධාරියා විසින් අතවර කළ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here