Home උණුසුම් පුවත් ඛනිජ කැණීම් හා ප්‍රවාහන බලපත් කාලය දිගු වෙයි

ඛනිජ කැණීම් හා ප්‍රවාහන බලපත් කාලය දිගු වෙයි

ඛනිජ කැණීම් හා ප්‍රවාහන බලපත් කාලය දිගු වෙයි

අංජනා මල්ලවාරච්චි

ඛනිජ කැණීම් ප්‍රවාහනය සහ වෙළදාම සඳහා නිකුත් කර ඇති බලපත් වල වලංගු කාලය ජුනි මස 15 වනදා දීර්ඝ කර තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව මැයි මස පළවෙනිදා සහ ජුනි මස 15 අතර කාලයේදී අවලංගු වීමට නියමිතව තිබූ බලපත්‍රය ජුනි මස 15 වනදා දක්වා වලංගු වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතා පැවසීය.

බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධව තොරතුරු දුරකථන අංක 0775748875 ඔස්සේ ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here