Home උණුසුම් පුවත් කලවානේ දී සේවක ප්‍රවාහන බසයක් පෙරළී 34ක් රෝහලට

කලවානේ දී සේවක ප්‍රවාහන බසයක් පෙරළී 34ක් රෝහලට

කලවානේ දී සේවක ප්‍රවාහන බසයක් පෙරළී 34ක් රෝහලට

කලවාන ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර තිබේ.

රත්නපුර – කලවාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී මෙම රිය අනතුර සිදුව ඇත්තේ අද (30) පෙරවරුවේ ය.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුර සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here