තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2022 පළමු ශ්‍රේණියට පාසල් දරුවන් බදවාගැනීමේ අයදුම්පත මෙන්න

    2022 පළමු ශ්‍රේණියට පාසල් දරුවන් බදවාගැනීමේ අයදුම්පත මෙන්න

    2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් ඇතුළත් පත්‍රිකාව නිකුත් කර තිබේ.

    අයදුම් පත් බාරගැනීමේ අවසාන දිනය වන්නේ ජුනි 30 වැනිදායි.

    ඒවා පහතින් බාගත කර ගැනීමට හැක.

    එමෙන්ම www.moe.gov.lk යන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ද මේවා බාගත කරගැනීමට කටයුතු සලසා තිබේ.

    (සම්පූර්ණ ලේඛනය ලබාගැනීමට මදක් රැදී සිටින්න)

    Sinhala-paper-ad-2022-1

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img