Home COVID කොවිඩ් මරණ 42 ක්

කොවිඩ් මරණ 42 ක්

කොවිඩ් මරණ 42 ක්

කොවිඩ් 19 වෛරස ආසාදිත මරණ 42ක් වාර්තා සිදුව ඇති බව ඊයේ (29) රාත්‍රියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කිරීමත් සමග මෙරට කොවිඩ් මරණ ගණන 1405 දක්වා ඉහළ ගියේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරනු ලැබුවේ‍ෙ මරණ 42න් 29 දෙනෙකු පිරිමි පුද්ගලයින් බවය. එසේ මිය ගිය කොවිඩ් ආසාදිතයන් අවුරුදු 35ත් 93 ත් අතර වයස්වල පසුවන්නන්ය.

රජයේ ප්‍රවෘත්ති දෙදපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවට අනුව ඊයේ (29) සිදුවූ මරණ වාර්තා වි ඇත්තේ 06 ක් පමණි. සෙසු මරණ 36 සිදුව ඇත්තේ මැයි 14 ත් 28 අතර දිනවලදීය. මෙම මරණ වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික් 15 කිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here