Home උණුසුම් පුවත් මේ රස්නෙට කාසල්රි-මාවුස්සාකැලේ ජලාශවල අඩි 50ක් පමණ වතුර අඩුවෙලා

මේ රස්නෙට කාසල්රි-මාවුස්සාකැලේ ජලාශවල අඩි 50ක් පමණ වතුර අඩුවෙලා

මේ රස්නෙට කාසල්රි-මාවුස්සාකැලේ ජලාශවල අඩි 50ක් පමණ වතුර අඩුවෙලා

මේ දිනවල මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරු පවසති.

පවතින අධික වියළි කාලගුණයත් සමඟ අද කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44කින් පහළ බැස ඇති අතර, මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49කින් පහළ බැස ඇති බව ඉංජිනේරුවරු කියා සිටියහ.

ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදිකිරිමේදී ජලයට යට වූ පැරණි මස්කෙලිය නගරයේ පන්සල, හින්දු කොවිල ඇතුළු නටබුන් රැසක් යලි මතුවී ඇති බව පැවසෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here