Home උණුසුම් පුවත් දුම්රිය අර්බුදය ඔඩුදුවයි

දුම්රිය අර්බුදය ඔඩුදුවයි

දුම්රිය අර්බුදය ඔඩුදුවයි
file photo

ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසයි.

දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය ඊට හේතුවයි.

එම ශිල්පීන්ගේ හිඟය පියවීමට කඩිනමින් කටයුතු කිරීමට අත්‍යවශ්‍ය බව සභාපති එච්.ආර්.පී.උදයසිරි මහතා පැවසීය.

දෛනිකව දුම්රියේ ඇති වෙන දෝෂයන්ට විසඳුම් ලබාදීමට නොහැකි වී ඇති තත්ත්වයක් තුළ ජනතාව කුපිත වී බැන වැදීම් සිදුවන බව ඔහු කියයි.

එම නිසා පුහුණුව ලැබූ පිරිස් මේ කටයුත්ත සඳහා වහාම බඳවා ගන්නා ලෙස තමා ඉල්ලීමක් කරන බව උදයසිරි මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here