Home උණුසුම් පුවත් නගර සභා හිටපු උප සභාපතිවරයෙක් කුඩුත් එක්ක අල්ලයි

නගර සභා හිටපු උප සභාපතිවරයෙක් කුඩුත් එක්ක අල්ලයි

නගර සභා හිටපු උප සභාපතිවරයෙක් කුඩුත් එක්ක අල්ලයි

කටුනායක – සීදූව නගර සභාවේ හිටපු උප සභාපති ලලිත් රොහාන් සිල්වා හෙරොයින් සමඟ බඩල්ගම පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

දූනගම පත්තිනි දේවාලය අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 240ක් සමගිනි.

අවුරුදු 52ක් වයසැති මෙම හිටපු උපසභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් උප සභාපති ලෙස කටයුතු කළ අයෙකි.

පොලීසිය පවසන්නේ ඔහු සීදූව ලියනගේමුල්ලේ පදිංචිකරුවෙක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here