Home COVID කොවිඩ් එන්නත් ලබාදීම හෙට යාපනය‍ේ

කොවිඩ් එන්නත් ලබාදීම හෙට යාපනය‍ේ

කොවිඩ් එන්නත් ලබාදීම හෙට යාපනය‍ේ

කොවිඩ් මර්දන ජාතික එන්නත් කිරීමේ වැඩසටහන හෙට(30) යාපනයේ දී මධ්‍යස්ථාන 12 කදී සිදුකෙරේ.

එය ‘අධි අවදානම්’ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවලින් ආරම්භ වන අතර ඉදිරි සතිවලදී ඊළගට අවදානම් කලාප දක්වා සිදුකෙරෙනු ඇත.

අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් එන්නත් ලබාගැනීම සදහා සුදුසුකම් ලබයි.

හෙට (30) දින එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ප්‍රකාශයට පත් කර ඇත.

වඩුක්කෝඩෙයි දිසා රෝහල
කයිතඩි ප්‍රාථමික වෛද්‍ය සේවා ඒකකය
අරියාලෙයි පිරප්පන් කුලම් මහාමරි අම්මන් උත්සව ශාලාව
කෝපායි දිසා රෝහල
අමුද සුරබි ශාලාව
ශ්‍රී නාරද පාසල
ඌරනී කනිෂ්ඨ විද්‍යාලය
වඩහිදු කාන්තා පාසල
චන්කානෙයි දිසා රෝහල
ජෙයභාරතී ප්‍රජා මධ්‍යස්ථානය
කරෙයිිනගර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here