තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාන කාමරයේදී අයකු ගෙල කපාගෙන මැරිලා

    නාන කාමරයේදී අයකු ගෙල කපාගෙන මැරිලා

    නාන කාමරයක් තුළදී සිය ගෙල කපාගෙන පුද්ගලයෙක් මියගොස් ඇත.

    මෙම මරණය සිදුව ඇත්තේ අළුත්ගම ගඟබඩ පාරේ නිවසක් තුළදීය.

    මියගොස් ඇත්තේ අවුරුදු 46ක් වයසැති එස්. තරංග නැමැති අයෙකි.

    ගෙලෙහි කැපුම් තුවාල සහිතව ඊයේ මෙම පුද්ගලයා රෝහල්ගතකර ඇත. ඔහු මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    තරුණයාගේ මව පොලීසියට පවසා ඇත්තේ නාන කාමරය තුළදී ඔහු ගෙල කපාගත් බවය. මෙසේ ඔහු ගෙල කපා ගැනීමට පැහැදිලි හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img