Home උණුසුම් පුවත් සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දමා ඇත.

මෙම නව මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වනු ඇති බව සිමෙන්ති සමාගම් කියයි.

නව මිල පහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here