තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට පුරා සංවර්ධන නිලධාරීහු අද ලෙඩ වෙති

    රට පුරා සංවර්ධන නිලධාරීහු අද ලෙඩ වෙති

    දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් අද දින(29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් අසනීප නිවාඩු දමා අද දින සේවයෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයක නිරත වේ.

    මේ බව ඊයේ (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති නීතිඥ අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img