තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාව IMF වෙත වැඩිපුරම ණය රටවල් 20 අතරට

    ශ්‍රී ලංකාව IMF වෙත වැඩිපුරම ණය රටවල් 20 අතරට

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වෙත වැඩිම ණය පවතින රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත් එක්වී තිබේ.

    එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ඇත්තේ 19 වැනි ස්ථානයටයි.

    එහි දක්වා ඇති පරිදි IMF වෙත ශ්‍රී ලංකාවට පවතින ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.17කි.

    World of Statistics යන ජාත්‍යන්තර දත්ත විශ්ලේෂණ වෙබ් අඩවිය විසින් මේ බව දක්වා තිබේ.

    මීට පෙර Insider Monkey යන සාමාන්‍ය ආයෝජකයින්ට නොමිලේ අභ්‍යන්තර වෙළඳාම සහ හෙජ් අරමුදල් දත්ත සපයන මූල්‍ය වෙබ් අඩවිය විසින් ද මෙම ලැයිස්තුව ඉදිරිපත් කර තිබුණි.

    පහත දැක්වෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වෙත වැඩියෙන්ම ණය වී ඇති රටවල් ලැයිස්තුවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img