Home දේශීය පුවත් O/L කලින් නැවත සමීක්ෂණ ප්‍රතිඵල දෙනවා

O/L කලින් නැවත සමීක්ෂණ ප්‍රතිඵල දෙනවා

O/L කලින් නැවත සමීක්ෂණ ප්‍රතිඵල දෙනවා

අ.පො.ස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිත අතර ඊට පෙර නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බව හෙතම අද(26) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි සතියේ ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඊට පෙර සියලු නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන බවට විභාග කොමසාරිස්තුමා දැනුම්දුන්නා."යැයි හෙතම කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here