Home දේශීය පුවත් දියතලාව මෝටර් ක්‍රෝස් තරගාවලියේ අනතුරින් 05ක් මියගොස් 21කට තුවාල

දියතලාව මෝටර් ක්‍රෝස් තරගාවලියේ අනතුරින් 05ක් මියගොස් 21කට තුවාල

0
දියතලාව මෝටර් ක්‍රෝස් තරගාවලියේ අනතුරින් 05ක් මියගොස් 21කට තුවාල

දියතලාව නරියකන්දේ පැවැත්වෙන යුද හමුදාව සංවිධානය කරන මෝටර් රථ ධාවන තරගයේදී මෝටර් රථ කිහිපයක් ධාවනය පථයෙන් ඉවතට පැන සිදුවූ අනතුරින් පුද්ගලයින් 05 දෙනෙක් මියගොස් 21 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

දියතලාව මෝටර් ක්‍රෝස් තරගාවලියේදී පැවති මෙම අනතුරින් මියගොස් ඇත්තේ තරග නරඹන්නන් පිරිසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here