Home උණුසුම් පුවත් ගමේ ඉඳන් ‍කොළඹ එන්නත්, ගමට යන්නත් විශේෂ ප්‍රවාහන සේවය අද සිට

ගමේ ඉඳන් ‍කොළඹ එන්නත්, ගමට යන්නත් විශේෂ ප්‍රවාහන සේවය අද සිට

ගමේ ඉඳන් ‍කොළඹ එන්නත්, ගමට යන්නත් විශේෂ ප්‍රවාහන සේවය අද සිට

සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් කරා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා අද (15) ක්‍රියාත්මක කෙරේ.

දුම්රිය දෙපාර්තමෙන්තුව පවසන්නේ මෙම විශේෂ දුම්රිය බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන බව ය.

මේ අතර දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව සඳහා කොළඹ සිට පිටපළාත් දක්වා ලංගම හා පෞද්ගලික බස් රථ ක්‍රියාත්මක කෙරෙන බව ද ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here