Home උණුසුම් පුවත් ජල ටැංකියෙන් ආ මාරයා දැරිවියක් බිලිගනී

ජල ටැංකියෙන් ආ මාරයා දැරිවියක් බිලිගනී

0
ජල ටැංකියෙන් ආ මාරයා දැරිවියක් බිලිගනී

නිවසක වැසිකිලි වහලයක් මත රදවා තිබුණු ලීටර් 500 ප්ලාස්ටික් ජල ටැංකියක් අසල කරාමයකින් දිය නාමින් සිටි අවුරුදු 03යි මාස 07ක් වයසැති දැරිවියක් එම ටැංකිය ඇග මතට වැටීමෙන් මියගොස් ඇත.

අරලගංවිල රුහුණුගම කජුවත්තේ පදිංචිව සිටි රශ්මි දෙව්මිණි නැමැති මෙම දැරිවිය මෙම අනතුරට ලක්ව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

අරලගංවිල රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති බව පොලීසිය කියයි.

Photo -File Photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here