Home උණුසුම් පුවත් ලංකාවේ රුපියල ලෝක වාර්තාවක

ලංකාවේ රුපියල ලෝක වාර්තාවක

ලංකාවේ රුපියල ලෝක වාර්තාවක

ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරීන් ඉහලම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල 2024 වසරේ පළමු කාර්තුවේ දී පත්වී තිබේ.

බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය.

Bloomberg ආයතනය, ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර සහ වෙළඳපල ප්‍රවෘත්ති, දත්ත, විශ්ලේෂණය සහ වීඩියෝ ලොවට ලබා දෙයි.

එහි දත්ත විශ්ලේෂණයට අනුව මේ වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here